-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තත්ත්වයෙන් බාල තණකොළ සිටුවීම නිසා කොළඹ මහ නගර සභාවට රුපියල් ලක්ෂ 200ක පමණ පාඩුවක් සිදුවී ඇත.
මහ නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිට මෙසේ තණකොල සිටුවා ඇත්තේ පෞද්ගලික ආයතනයක් විසින් වන අතර නගර සභාවේ ගොඩනැගිල්ලේ අලූත්වැඩියා කටයුතු සහ මෙම තණකොළ හිටවීම සඳහා අදාල සමාගමට රුපියල් මිලියන 800ක මුදලක් නගර සභාවෙන් ගෙවා තිබේ.
ඕස්ටේ‍්‍රලියානු තෘණ විශේෂයක් ලෙස සදහන් කරමින් හිටවා ඇති මෙම තණකොළ විශේෂය තත්ත්වයෙන් බාල වීම නිසා තණකොළ පිට්ටනියේ තැනින් තැන වල් පැළෑටි හටගැනීම හේතුවෙන් එම පෞද්ගලික ආයතනය විසින් වල් නාශකයක් ඉසීම හේතුවෙන් තණකොළ මේ වනවිටත් මැරී යමින් පවතී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos