-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More














මගී ප්‍රවාහන ජෙට් යානයක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර දී ගුවන් ගත කිරීමට උත්සාහ කරද්දී කාර්යාල ගොඩනැගිල්ලක ගැටී ඇත.

බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ මෙම ගුවන් යානයේ තටුවක් ඉහත කී කාර්යාල ගොඩනැගිල්ලේ ගැටී ඇති අතර එහි සිටි හතර දෙනෙකුට තුවාල සිදුවී තිබේ.

අනතුර සිදුවන මොහොතේ ගුවන් යානය තුළ මගීන් දෙසීයකට අධික පිරිසක් සිටි බව වාර්තා වෙයි.
- BBC

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos