-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලක්‍ෂමන් හළුගල්ල මහතා රෝහල් ගතව ඇතැයි පල වූ පුවත සම්බන්ධයෙන් හුළුගල්ල මහතාගේ බිරිද නමින් ප‍්‍රකාශ මාධ්‍ය වෙත ලබා දුන්නේ තමන් නොවන බවත් තමා ලෙස පෙනී සිටිමින් වෙනත් කාන්තාවක් කළ ප‍්‍රකාශයක් විය හැකි බවත් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ නීත්‍යානුකූල බිරිද වන දිල්රුක්ෂි හුළුගල්ල මහත්මිය සඳහන් කරයි.

ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා රෝහල්ගත කළ බවට පැතිර ගිය වාර්තා සම්බව්ධයෙන් හුළුගල්ල මහතාගේ පෞද්ගලික ජංගම දුරකථනය ඇමතූ අවස්ථාවේදී එම ඇමතුමට ප‍්‍රතිචාර දැක්වූ කාන්තාව හුළුගල්ල මහතාගේ බිරිද ලෙස තමා හදුන්වා දෙමින් ප‍්‍රකාශයක් කර තිබිණි.

කෙසේ වෙතත් දිල්රුක්ෂි හුළුගල්ල මහත්මිය පවසන්නේ හුළුගල්ල මහතාගේ ජංගම දුරකථනයට කතා කළ බව තමා නොදන්නා බවත් හුළුගල්ල මහතා සම්බන්ධ කිසිදු ප‍්‍රකාශයක් තමන් නොකළ බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos