-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඔබට මතක ඇති අපි entertainment Plus වලින් කිව්වා බොලිවුඞ්වල Romance King ෂාරුක් ඛාන් ගෑණු ළමයින්ගේ ආකර්ශනය දිනා ගන්න මොනව ද කරන්නේ කියලා ඔබට කියනවා කියලා. ෂාරුක් කියන විදියට ඔහුට ගෑණු ළමයි මෙච්චර කැමති හේතු 4ක් නිසා. ෂාරුක් කවදාවත් කාන්තාවකට අගෞරව වෙන විදිහට කතා කරන්නෙවත්, හැසිරෙන්නේවත් නෑ. කාන්තාවක් වෙනුවෙන් කාර් එකේ දොර ඇරලා දෙන එක වගේ පුංචි දේවල් ගැනත් ඔහු ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ වගේම ඔහු කාන්තාවන්ට හරිම කාරුණිකයි. අනික මොන හේතුවක් නිසාවත් ෂාරුක් කවදාවත් කාන්තාවක් එක්ක රණ්ඩුවට යන්නෙත් නෑලූ. ඔන්න  ඕව තමයි කාන්තාවගෙ හිත දිනා ගන්න ෂාරුක්ගෙන් ලැබුණු උපදෙස්. හැබැයි ඉතින් ෂාරුක්ට ගෑණු ලමයි කැමති මේ හේතු හින්දම ද කියලා අපිට ටිකක් හිතලා බලන්න වෙනවා. එහෙම නේද?

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos