වාහනවල ඉදිරිපස වීදුරුවේ VIPලෙස සඳහන් කර ඇති පුවරු සවිකර මාර්ගයේ ධාවනය කරන වාහන අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කරන කරන ලෙස පොලාස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා චක‍්‍රලේඛයක් මඟින් සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.
VIP හෝ VVIP බලපත‍්‍ර නිකුත් කරනු ලබන්නේ යම්කිසි උත්සව අවස්ථාවක රියදුරු විසින් පෙන්වා ඇතුළුවීමට ය.