ශ‍්‍රී ලංකා යුධ හමුදාව යුද අපරාධ කල බවට චෝදනා එල්ල කරමින් බි‍්‍රතාන්‍ය ‘චැනල් 4’ නාලිකාව විසින් ඉදිරිපත් කර තිබූ වීඩියෝව සිංහල භාෂාවෙන් හඬ කවන ලද්දක් බව ඔප්පු වී තිබේ.
මෙහි මුල් වීඩියෝව 2009 සැප්තැම්බර් මාසයේදී අන්තර්ජාලයට එක් කර ඇත්තේ දෙමළ භාෂාවෙන් හඬ ඇතිවයි.
පසුව ‘චැනල් 4’ නාලිකාව විසින් 2011 මැයි මාසයේදී ඉදිරිපත් කර තිබූ වීඩියෝවේ වූයේ සිංහල පසුබිම් කට හඬවල්ය.
මුල් වීඩියෝව මෙතනින්
‘චැනල් 4’ සංස්කරණය කල වීඩියෝව මෙතනින්