-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මෙරට  ප‍්‍රධාන නගර සියල්ලක්ම ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධති (CCTV) සවිකීරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බව, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් හා මාර්ග අනතුරු අවම කිරීමේ අපේක්ෂාවෙන් ප‍්‍රධාන නගරවල සුවිශේෂී ස්ථානයන්හි මෙම ආරක්ෂක කැමරා සවි කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වන විට කොළඹ නගරයේ බොහෝ ස්ථාන ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා සවි කර ඇති බවද හෙතෙම පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos