-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ප්‍රමිතියෙන් බාල සී.එෆ්.එල්. (CFL)බල්බ මේ දිනවල විශාල වශයෙන් වෙළෙඳප‍ලේ අලෙවිවන බැවින් ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්නැයි විෂ තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි. ප්‍රමිතියෙන් බාල මෙම බල්බවල රසදිය අධික ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙන බැවින් එම බල්බ බිඳී යන මොහොතකදී පරිසරයට රසදිය විශාල වශයෙන් එකතු වන බවත් ඊට දරුවන්ගේ ස්නායු පද්ධතියට බරපතළ හානි සිදු කිරීමේ හැකියාව ඇති බවත් එම මධ්‍යස්ථානය අනතුරු අඟවයි. තවද රසදිය ආශ්වාසය මගින් ශරීර ගතවීමෙන් අක්මාව හා වකුගඩුවලට හානි පමුණුවන බවද ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.  යම් හේතුවකින් සී.එෆ්.එල්. බල්බයක් බිඳී ගියහොත් කුඩා දරුවන් ඒ අසලින් වහාම ඉවත් කර එම කාමරයේ දොර ජනෙල් වහාම විවෘත කරන ලෙසත්, තෙත රෙදි කැබැල්ලකින් බල්බයේ ශේෂ කොටස් එකතු කර කවරයක දමා සීල් කර නිසි පරිදි ඉවතලෑමට කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
ශ්‍රියාණි විජේසිංහ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos